Ekamath Eka Dawasaka - Niranjala Manjari [Official Video]

submitted by chathunet3 on 06/07/15 1

Niranjala Manjari Ekamath Eka Dawasaka (Mathakada Eda Adare Ape Langa Tibuna) Music: Lelum Rathnayake Lyrics: Charith Senadheera Create by : Thisara Imbulana Films & Namal Jayasinghe Camera : Dammika Rathnayake/ Thisara Mangala Bandara Make up: Indika Udara Lanka Editor : Chandana Prasanna එකමත් එක දවසක සිඳීගිය වැව් ඉවුරක සරා සඳ එක්ක අපි උන්නා අපිට අපි නොපෙනෙනා අඳුරේ මට ඔබව දැනුණා ඔබට මා දැනුණා මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා අහසේ ඈත කෙලවර නිවී නිවී දිළෙනා තරු පොකුරු වලට අපි කවි කිව්වා. ජීවිතේ ගිම්හානයේ අපි වස්සාන හීන මැව්වා මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා එකමත් එක දවසක සාගරේ ලවැලි වෙරළක අපි සිතිජ ඉමට සිත් පා කෙරුවා අතරමං වූ ජීවිතේ අපි මඟ සලකුණු සෙව්වා. මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

Leave a comment

Be the first to comment

Collections with this video
Email
Message
×
Embed video on a website or blog
Width
px
Height
px
×
Join Huzzaz
Start collecting all your favorite videos
×
Log in
Join Huzzaz

facebook login
×
Retrieve username and password
Name
Enter your email address to retrieve your username and password
(Check your spam folder if you don't find it in your inbox)

×