Ahi Daara Matha Original Official Video ~ Senanayake Weraliyadda (Full HD New Sinhala Songs) Artist : Senanayake Weraliyadda Music : Sadeeptha Gunawardana Lyrics : Kushan Maneendra Produced by Ela Idea Creations ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට නෑ ඔබ එන්නේ හිත වදදේවී ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා කවියාක් වාගේ ජීවාත් වෙන්න තාලේ ගෙනවීත් දෙන්න පද වැල් එළි වැටේ ළඟම නතර වෙලා ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නෙ නෑ හිත පිළිගන්නේම නෑ ඇහි දාර මත... හිතුවාත් ගලන ගඟ සේ ඉන්න බාදා අතැරලා ගලන ආදර කතරෙදි හිඳිලා ගියා ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නෙ නෑ හිත පිළිගන්නේම නෑ ඇහි දාර මත... ehi daara, ahi dhaara, ehi dhaara, ahi dara, ehi dara